ඉකුත් 9 වැනිදා තවීරකැටියේ පැවැති උද්ඝෝෂණවලට සම්බන්ධ වූ බව කියමින් අත්අඩංගුවට ගත් වකමුල්ලේ උදිත හිමි හා වෑකඳවල රාහුල හිමි ඇතුළු සියලු දෙනාට ඇප ලබා දීමට අධිකරණය පියවර ගත්තේය.
ADVERTISEMENT
එමෙන්ම අද දිනයේදී මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් වීරකැටිය නගරයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.