රුවන්වැලි මහා සෑයේ කොත් වහන්සේ සම්බන්ධයෙන් සහ මැණික් කොල්ලයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර යන අසත්‍ය සහ ද්වේෂ සහගත පුවත් පිළිබද වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපිය පහතින් පළවේ.

















