• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රතිපත්ති පැත්තකට දාලා පක්ෂෙත් කඩාගෙන ගිහින් ඇමැතිකමක් අරන් දැන් කියනවා නෑලු.. බෑලු… බලමුලු… දුකලු…! ඔන්න අහගන්නකෝ! (VIDEO)

May 29, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රතිපත්ති පැත්තකට දාලා පක්ෂෙත් කඩාගෙන ගිහින් ඇමැතිකමක් අරන් දැන් කියනවා නෑලු.. බෑලු… බලමුලු… දුකලු…! ඔන්න අහගන්නකෝ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පිටරටින් සහල් ආධාර ලෙස ලැබෙද්දී, අපේ ගොවියාට රටට සහල් සපයන්න අද බැරිව තිබේ.

එක රැයකින් පැන වූ රසායනික පොහොර තහනම නිසා අද වනවිට ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත් කර අවසන්ය.

කාබනික වගාව හුරුකරන්න හැදුවත් අද ගොවියාට පොහොර ඇටයක්වත් නැති තැනට රට පත් වී ඇත.

ගොවීන්ට මේ කන්නයේවත් පොහොර ලැබෙයි ද?

එසේනම් කවදා ද? වැඩපිළිවෙළ කුමක් ද?

කෘෂිකර්ම ඇමතිවරයා අද අඟුණකොළපැලැස්සේදී දුන්නේ මෙවැනි පිළිතුරකි.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර,

දැන් මේ අමාත්‍යාංශයට මම යනකොට මමත් ඇත්තටම හිතුවේ පොහොර මෙට්‍ර්ක් ටොන් 65,000ක් ඇවිල්ලා. දැන් බෙදලා දෙන්න තමයි තියෙන්නේ. එහෙම තමයි කට්ටියගේ අදහස තිබුණේ. මේ වෙනකම් කිසිම එහෙම පෝර එක හොන්ඩරයක්වත් ආණ්ඩුව ගානේ ඇවිල්ලා නෑ. නැවකට පටවලත් නැහැ. ලෝකෙ කිසිම රටක් පෝර පිටරටකට දෙන්නෙ නෑ. අද උදේ ලැබුණු තොරතුරු අනුව අගමැතිතුමා අපේ රටට උදව් කරන්න ඉන්දියාවෙන් මෝදි අගමැතිතුමා හොඳ මානසිකත්වයෙන් ඉන්නවා කියන එක තමයි මට වාර්තා වෙලා තියෙන්නේ. අපිට මේ පෝර ටික ලැබෙයි කියන විශ්වාසයක් යම් විශ්වාසයක් තියෙනවා. දැන් ඇත්තටම කිව්වොත් යල කන්නය ගැන මහන්සි වීමෙන් ප්‍රතිඵල අපට ලබා ගන්න අමාරුයි. ඇත්ත කතාව අපි රට කියන්න ඕනේ බැනුම් අහන්න හරි කියන්න වෙනවා. වැටිච්ච තැන ඉඳලා උඩට යන්න තියන්නේ. දැන් තව මාස දෙක තුනකින් තව වැටෙනවා එතන ඉඳලා උඩටනේ තියෙන්නේ. වැටුණට පස්සේ තවත් වැටෙන්නට තැනෙක් නෑනේ. එතකොට එක වේල දෙවේල කාලා ඉන්නකොට. ඊළඟට ඕකට පුරුදු වෙලා අර කොරියාවේ, ජපානයේ, චීනයේ කට්ටිය කියන්නේ බල්ලෝ කෑවා, සර්පයෝ කෑවා. හැමදේම කනවා කියලා කියන්නේ. ඒත් ඔය අර්බුද ඇති වෙච්ච වෙලාවක්. හැම කෙනෙක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. නැත්තම් අපිට මේ තත්ත්වය කරන්න බැ. වී මිල විශාල වශයෙන් ඉස්සරහට යයි. මට කියන්න බෑ. කිව්වොත් ඒක වැරදි වෙනවා. මං හිතන නොහිතන මිලකට තමයි වී විකුණන්න වෙන්නේ හාල් කන්න වෙන්නෙත් ඒ ගාණට.

කෘෂිකර්ම අමාත්‍යවරයා එසේ පැවසුවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසන්නේ, උතුරු පළාතේ ගොවීන්ට යල කන්නයට අවශ්‍ය පොහොර කන්කසන්තුරේ වරාය හරහා ගෙන ඒමට ඉන්දියාව සමග සාකච්ඡා කර ඇති බවයි.

ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේදීය.

අමාත්‍යවරයාගේ ඉල්ලීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාර්ථක ප්‍රතිචාරයක් පළ කර ඇති බව ද සඳහන් වේ.

SendShareShare
Previous Post

සපුගස්කන්දට බොර තෙල් ඇවිත් තියෙන්නේ සයිබීරියාවෙන්! හැබැයි පෙට්‍රල් හදන එක සැකයිලු!

Next Post

රනිල් ගෝඨා ගැන හිතවතුන්ට හෙළිකරපු අමුතු රහස! හරීන් අප්පිරියයි-ලැජ්ජයි කී ෆොටෝ එකේ තිරය පිටුපස රසබර කතාව! 21ට ජනපතිගෙන් කැබිනට්ටුවේදී ෆුට්බෝල් පහරක්! කැබිනට් පත්‍රිකාවකුත් නෑ නිකම් කරදහියක් විතරක් ඇවිත්! මහින්ද ගැන කියපු කට කැඩිච්ච කතාවට බැසිල්ගෙන් චමල්ට දොස්! (රාජ්‍ය රහස්)

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.