රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම තවදුරටත් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව වාර්තා වේ.
මීට පෙර වාර්තා වී තිබුණේ පසුගිය සතියේ රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බවකි.
නමුත් ඉකුත් සතියේ එම දිවුරුම් දීම සිදුවූයේ නැත.










