ඉන්ධන ලබාගැනීම සඳහා පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටි ජනතාව කුපිත වීම නිසා එකිනෙකාට පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.
දැඩි කලහකාරී ලෙස ඔවුන් එකිනෙකාට මෙලෙස පහර දෙන්නේ ඉන්ධන ලබාගැනීමේදී ඇතිවූ අක්‍රමිකතාවක් හේතුවෙන් බව සඳහන්.
එම වීඩියෝව පහතින් නරඹන්න










