දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අවසන්විය.
රටපුරා හදිසි නීතිය පනවමින් විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් පසුගිය 6 වෙනිදා නිකුත් කරනු ලැබීය.
එම ගැසට් නිවේදනය දින 14 කදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනුණහොත් එය ඉබේම අහෝසි වී යයි.










