ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ සාකච්ජාවක් මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.
ඒ මාධ්‍යවේදියා විසින් සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.
එහිදී අගමැතිවරයා පවසන්නේ මෙරටට පැමිණෙන සංචාරකයන්ට උද්ඝෝෂණවලට සහභාගී වී අලුත් අත්දැකීමක් ලබා ගත හැකි යැයි කියාය.










