රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂඥ කණ්ඩායමක් යොදවා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීඹට සූදානම් බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි යෝජනාවක් බව නීතිවේදීහු පෙන්වා දෙති.
පසුගිය දිනෙක හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් හට ලිපියක් එවමින් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කර තිබිණ.
නමුත් නීතිවේදීන් පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් මගින් මෙම තීන්දුව ලබා දී ඇති නිසා ඒ පිළිබදව යළිත් වතාවක් අධිකරණය හමුවට යා නොහැකි බවකි.
රන්ජන් රාමානයක මහතාට නිදහස ලබා දිය හැක්කේ ජනාධිපති සමාවකින් පමණක් බවද ඔව්හු පෙන්වා දෙති.
රනිල් කළ යෝජනාව











