• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයේ ඉඳන් රට වෙනුවෙන් සජිත් වැඩ පටන් ගනී! රෝහල්වලට හදිස්සියේ ඉල්ලන බෙහෙත් 2ක් හුස්ම වැඩසටහනින් දෙන්න පොරොන්දු වෙයි! උපකරණ දෙන්නත් පොරොන්දු වෙයි! අගමැති නැගිටලා සජිත්ටයි සජබෙටයි ස්තූති කරයි! දැන්වත් සල්ලිවලට පක්ෂ කඩලා ඇමැති කටු දෙන එක නවත්තපල්ලා! (VIDEO)

May 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! පැන්ඩෝරා සල්ලිවලට මොකද කරන්නේ? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අගමැතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්‍යවශ්‍ය ඖෂධ 2ක් සොයා දීමට පියවර ගත්තේය.

ඊට ඒ මොහොතේම ස්තූතිය පළ කිරීමට අගමැතිවරයා පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.

මේ විපක්ෂනායකවරයා එහිදී කළ කතාවය.

ඊයේ දිනයේ මේ සභාවේ කතා කළ රටේ තිබෙන ඖෂධ ප්‍රශ්නය හා සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් තිබෙන බරපතළ ගැටළු ප්‍රශ්න ගැන. මේ වනවිට දැඩිසත්කාර ඒකක වැසී යන තත්ත්වයට පත්ව තිබෙනවා. සාකච්ඡාවට භාජනය වුණා ඖෂධ හිගය සහ සජබයේ සමගි ජන සන්ධානයේ කාර්ය බාරය. මම කැමති අපි සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම සමග ආරම්භ කර තිබෙන ඖෂධ හිගයට රෝහල් උපකරණ හිගයට ලබාදෙන විසදුම්වල ප්‍රගතියක් ඉදිරිපත් කරන්න හා ඉදිරි වැඩසටහන දැනුවත් කරන්න.

ගරු කතානායකතුමනි

හැමෝම දන්නවා අපි කොවිඩ් සමග අපි ආරම්භ කළා ජාතික වැඩසහටන් දෙකක්. එකක් අධ්‍යාපනික වශයෙන් ‘සක්වල‘ වැඩසටහන. සෞඛ්‍ය අංශයෙන් ‘හුස්ම‘ වැඩසටහන. මේ වැඩසටහන් දෙකටම අපට දායකත්වය අනුග්‍රහය ලබාදෙන්නේ සමගි ජන බලවේගයේ සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ දීමනා, වැටුප්, අපි සංවිධායකවරුන්, සම හා දිස්ත්‍රික් සංවිධායකවරුන්, සහයක සංවිධායකවරු, පාක්ෂිකයන්, දෙස් විදෙස් සමගි ජන බලවේගයේ සංවිධාන මේ සියල්ලන්. මේ වැඩසටහන අපි ආරම්භ කරේ 2020 අප්‍රෙල් සිට. ඒක අද වෙනකම් අපි කරගෙන ආවා. ඊයේ දවසේ සාකච්ඡාව තුළ ඖෂධ පිළිබද යෝජනාව ආවා. ඖෂධ විතරක් නොවෙයි ලක්ෂ 370ක රෝහල් උපකරණ ලබාගෙන දෙනවා. ලක්ෂ 1386ක වැඩසටහනේ තවත් දිගුවක් ලෙසට. ඒ වගේම අපි සක්වල වැඩසටහන පාසල් 100කට ක්‍රියාත්මක කරනවා වගේම මේ රටේ ජීවිත බේරාගන්නා වු මේ ඖෂධ වර්ග දෙක අපිට හැකි ප්‍රමාණයෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ පිළිබද වාද විවාද මැද්දේ මෙම ධනාත්මක පණිවුඩය රජයටත් රටටත් මම ප්‍රකාශ කළ යුතුයි.

එමෙන්ම මාධ්‍යවල බොහෝම ප්‍රචලිතයි දෙපැත්තක් තර්ක විතර්ක කරගන්නවා. ඒවා ක්‍රියාත්මක වෙනකොට එකගතාවයන් ඇතිවන දේවල් බොහෝම තියෙනවා. විනිවිද කරනයේ නාමයෙන් මම යෝජනා කරනවා කමිටු ක්‍රමය මාධ්‍යවලින් රටට පෙන්වන්න. එතනදි රටටත් පේනවා සුපුරුදු අදහස් හුවමාරුව පමණක් නෙවෙයි අවබෝධතාවයෙන් එකගතාවක් ඇතිව දෙගොල්ල දෙපැත්තෙ ඉදලා එක පැත්තකට එන්න ඕනේ කියලා එකක් නෑ. දෙගොල්ල දෙපැත්තෙ ඉදලා වැඩකරන ආකාරය බොහොම ආදර්ශවත්ව පෙන්වන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරනවා කමිටු ක්‍රමයත් කාමරවල කරනවා වෙනුවට පෙන්නන් කියලා.

කතානායකතුමනි මේ බෙහෙත් පිළිබද මම උපදෙස් ගන්නේ වෛද්‍යවරුන්ගෙන්. ඔබතුමාට කියන්න ඕනේ හයිඩ්‍රොක්සික්ලෝරෆීන් ගැන කතා කළත් ප්ලැකනිල් ගැන කතා කරන වෙලාවෙත් එන්නත් ගැන කතා කරන වෙලාවෙත් ඒ මේ රටේ ප්‍රවීණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඉදලා කතා කරන්නේ. මම සදහන් කරන්නම් ඩොක්ටර් හම්ඩානි තමා මේක කෝඩිනේට් කරන්නේ. මට ඕන විදියට මම බෙහෙත් ගේන්න යන්නේ නෑ. වෛද්‍ය උපදෙස් මත තමයි මම බෙහෙත් ගෙන්නන්නේ. එතුමා තමයි මට දුන්නේ මේ නම් දෙක ස්ට්‍රෙප්ටුකයිනේස් එතුමා මම හිතන්නෙ විශේෂඥ වෛද්‍යවරුන් එක්ක කතා කරලා ඖෂධ සංස්ථාවේ සභාපති සමග කතාකරලා තමයි මට කීවේ. ඒ වගේම ග්ලයිසරිල් ට්‍රයිනයිට්‍රේල් GTM ඔන්න ඔය ඖෂධ දෙක ටැබ්ලට් එකක්. අනික් එක එන්නතක්. අපි ඒ දෙකට පූර්ණ දායකත්වයක් ලබාදෙනවා. විකෘති කරන්න එපා. මේවා මේ අපිට ඕන බෙහෙත් නෙවේ. එදා වගේම අපි අද දවසෙත් වෛද්‍ය උපදෙස් මත තමයි බෙහෙත් ගෙන්නන්නේ.

SendShareShare
Previous Post

අන්තරේට කොටුවේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර! (VIDEO)

Next Post

ඇන්දවිල්ලක්ද? රැවටිල්ලක්ද? බොරුවක්ද? ලණුවක්ද? රන්ජන් ගැන රනිල් කියපු දේ!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.