• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ගැන අතිශය ලැජ්ජයි! ජනාධිපතිට එරෙහි යෝජනාව බලලා මුලින් එයා ජන්දය දෙනවා කිව්වා ! ට්විටර් එකකුත් දැම්මා! හැබැයි අද විරුද්ධව ජන්දය දුන්නා! එදයි අදයි වෙනස එයාට අගමැති රස්සාව ලැබීම පමණයි! මේ මොන ජාතියෙ ගේම් ගහන්නෙක්ද? සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී රනිල් ගහපු ගේම් එක හෙළිකරයි! (VIDEO)

May 17, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් ගැන අතිශය ලැජ්ජයි! ජනාධිපතිට එරෙහි යෝජනාව බලලා මුලින් එයා ජන්දය දෙනවා කිව්වා ! ට්විටර් එකකුත් දැම්මා! හැබැයි අද විරුද්ධව ජන්දය දුන්නා! එදයි අදයි වෙනස එයාට අගමැති රස්සාව ලැබීම පමණයි! මේ මොන ජාතියෙ ගේම් ගහන්නෙක්ද? සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී රනිල් ගහපු ගේම් එක හෙළිකරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීම සඳහා අගමැතිවරයා රජයට සහය දැක්වීමේ අගමැතිවරයාගේ හැසිරීම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් අද පර්ලිමේන්තුවේදී දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේ ය.

සුමන්දිරන් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ, යෝජනාව පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඡන්දය ලබාදීම ලැජ්ජාසහගත බවයි.

”ජනාධිපතිතුමා ආරක්ෂා කරන්නේ කවුද කියලා, රටම දන්නවා. ඇත්ත වශයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීම ලැජ්ජාසහගතයි. නමුත් මම අගමැතිවරයාට කියනවා.ජනාධිපතිවරයාට එරෙහි මේ අප්‍රසාදය පළ කිරීමේ මේ යෝජනාව කෙටුම්පත් කළ වෙලාවේ විපක්ෂයේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එය බලන්න ඕන වුණා”

වැඩිදුරටත් අදහස් දක්වමින් සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතා එදා මෙම යෝජනාවට එකඟවූ බවත් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පැවසු බවත් ය.

කෙසේ වෙතත් අද දිනයේ ඔහු ඊට විරුද්ධය ඡන්දය දීම නිසා මෙම ප්‍රකාශය සිදු කරන බව ද සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේ ඒ අනුව අගමැතිවරයා කුමන ගේම් ගසන්නෙක් ද යන්නයි.

”එදා ත් අදත් එකම දෙයයි වෙනස් වුණේ, ඔහුට අගමැති ධූරයක් ලැබීම පමණයි”.

අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම දැඩිව විවේචනය කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඔහු රටට ප්‍රසිද්ධියේ කී ප්‍රතිපත්තිය විකුණා ඇති බවයි.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පරාජය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සිය ඡන්දය ලබාදුන්නේ ය.

SendShareShare
Previous Post

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

Next Post

රට ගිනි තියලා එන්න එපා හමුදාවට මඩ ගහන්න! මම හමුදාවටයි පොලිසියටයි කියනවා වැරැදි කරන එවුන්ව රකින්න එපා කියලා! රනිල්ගෙ සංස්කෘතිය ගැනත් සුද්ද සිංහලෙන් කියයි! රට බේරගත් වීරයා ෆීල්ඩ් මාර්ෂල් කතා කරයි ! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper