ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගත යුතු බවට වූ යෝජනාව වැඩි ජන්ද 51කින් පරාජයට පත්විය.
යෝජනාවට පක්ෂව ජන්ද 68ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 119ක් හිමිවිය.
යෝජනාව ඉදිරිපත් කළේ එම්.ඒ. සුමන්තිරන් මහතාය.

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.