රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන කිසිම ආණ්ඩුවකට තමන් දායක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.
ඔහු සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.
‘රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගල්වලට මම කිසිසේත්ම දායක නොවෙමි.
එක හීනෙන් එළි නොවන බව කවුරුත් දැනගත යුතු වේ.’