ගාලුමුවදොර පිටියේ පැවැති සාමකාමී උද්ඝෝෂණයට පසුගිය 09 වැනිදා එල්ලවූ මැර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව පැවැසුවද මේ වන තෙක් පොලිසිය ඒ සම්බන්ධයෙන් නිවැරැදි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විජිත හේරත් මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ විමර්ශන සිදුකරන මුවාවෙන් සාමකාමී උද්ඝෝෂණයට එක්වී සිටි පිරිස් දඩයම් කිරීමේ ක්‍රියාමාර්ගයකට පොලිසිය අවතීර්ණ වී සිටින බවයි.
එම වීඩියෝව පහතින්.










