නව රජයේ ඇමැති ධුර භාර නොගන්නා බව උදය ගම්මන්පිල මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.
අද පෙරවරුවේ අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම දැනුම්දීම සිදුකර ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ පත්කරන කමිටුවල සාමාජිකත්වය දැරීමට සිය කණ්ඩායම සූදානම් බවද ගම්මන්පිල මහතා එහිදී දැනුම්දී ඇත.











