• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තව දින 3යි! ගෝඨා-රනිල් ආණ්ඩුවේ ආයුෂ තීන්දුයි! EXCLUSIVE

May 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනවරම අහිමි ජනාධිපති කෙනෙක් ජනවරමක් නැති කෙනෙක්ව අගමැති කරලා! 2018 අපි ප්‍රජාතන්ත්‍රවාදීව රනිල් අගමැති කළා වගේම මේ පාර අපි ප්‍රජාතන්ත්‍රවාදීව රනිල්ව ගෙදර යවනවා! සුමන්තිරන් දෙමළ සන්ධාන ස්ථාවරය පහදයි!
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා වශයෙන් පත්කිරීමත් සමග නව ආණ්ඩුවේ පළමු අභියෝගයට මුහුණ දීමට ලබන අඟහරුවාදා දිනයේදී සිදුවනු ඇත.

ඒ, එදිනට පාර්ලිමේන්තු රැස්වීමේදී නව කතානායකවරයා තෝරා ගැනීම සහ ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමෙන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බැවිනි.

දැනටමත් සමගි ජන බලවේගය නිවේදනය කර ඇත්තේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් සිය පාර්ශ්වයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවකි.

ඒ අනුව යම් හෙයකින් ආණ්ඩුව පැත්තෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් රහස් ඡන්දයකට මුහුණදී බහුතරය පෙන්වීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

කෙසේ වෙතත් දැනටමත් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සිටින සියලු පක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් විරෝධය පළකිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පී. දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ පක්ෂද ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබාදීමට නියමිතය.

මීට අමතරව ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින ශ්‍රීලනිපය ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 40 දෙනාගේ කණ්ඩායමද වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට දැනටමත් ප්‍රකාශ කොට තිබේ. ඊට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂද ඇතුළත්ය.

කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතාට පක්ෂව පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ඡන්දය ලබාදෙන බව වාර්තා වේ.

එහෙත් පොහොට්ටුවේ සිටින රාජපක්ෂ විරෝධී මන්ත්‍රී කණ්ඩායමක් බොහෝ දුරට මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවද දැනගන්නට තිබේ. එමෙන්ම තවත් පිරිසක් එදින පාර්ලිමේන්තු පැමිණීමෙන් වැළකී සිටිනු ඇති බවද දැනගන්නට ඇත.

එහෙත් ජීවන් තොණ්ඩමන් මහතා නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය වික්‍රමසිංහ මහතාට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

ඒ අනුව අඟහරුවාදා දිනයේදී නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්ද විමසීමේදී සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුවටත්, නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉතා තීරණාත්මක අවස්ථාවක් උදාවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

SendShareShare
Previous Post

මන්ත්‍රී සේල් එකේ සල්පිල ආයෙ පටන් අරන්! මුහුදු නැව් කොල්ලකාපු-බදු වංචා කරපු චෞර වළල්ලේ ව්‍යාපාරිකයො මන්ත්‍රීවරු මිලදී ගන්න සල්පිලට ඇවිත්! සල්ලිවලට විකිණෙන මන්ත්‍රීවරුන් ගැන අනුර ලොකු හෙළිදරව්වක් කරයි! (VIDEO)

Next Post

පොහොට්ටු කණ්ඩායම් රැස්වීමේ මහා කලබලයක්! ‌බෙදීම්! කෑකෝ ගැසීම්!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.