• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළමු වතාවට අරගලකරුවන්ගේ ඉල්ලීම් එළියට එයි! පළමු ඉල්ලීමම රාජපක්ෂවරු නිල වශයෙන් බලය අත්හැරීම!

May 13, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලයට තරුණ නායකයන් 10ක් පත් කරයි! අද සවස 10 දෙනාම එළියට එයි!
Share on WhatsAppShare on Facebook

ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පුරවැසි අරගලයේ පාර්ශවකරුවන් පළමු වරට සිය යෝජනාවලිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ, අරගලයේ දින 34 ක් ගතවන විටයි. එය නම්කර ඇත්තේ “ගලුමුවදොරින් ඔබ්බට පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය” නමින්. 

එම යෝජනාවලියට යෝජනා 08 ක් ඇතුලත්. එහි ප්‍රධානතම යෝජනාව වන්නේ ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂවරු නිල වශයෙන් බලය අත්හැරීමයි. සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් බිහි කිරීම මෙන්ම අමාත්‍ය මණ්ඩලය උපරිම 15 කට සීමා කිරීම, මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද සමාලෝචනය කර ඒවා කප්පාදු කිරීම ඔවුන්ගේ දෙවැනි යෝජනාව වනවා.

අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කඩිනමින් සිදු කිරීම තුන්වන යෝජනාවයි. විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කරන 21 වන සංශෝධනය මාස 02 ක් තුළ ගෙන ආ යුතු බවටත්, උපරිමය මාස 06 ක් තුළ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමත් ඒ අතරට අයත්.

ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට අදාළ යෝජනා ද ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. වත්කම් විමර්ශණය හා ප්‍රකාශණය නමින් ද තවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

රාජපක්ෂ පවුල් හා සියලුම මහජන නියෝජිතයින්ගේ මෙන්ම සමීප ඥාතීන්ගේ වත්කම්, බැරකම් පිළිබඳ විගණනයක් සිදු කිරීම හා රටින් බැහැර වත්කම් නැවත ලබා ගැනීමට කටයුතු කිරීමද ඒ අතරට අයත්.
 
නීතියේ සාධාරණත්වය තහවුරු කිරීම, ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම හා අන්තර්වාර පාලනයෙන් පසුව පැවැත්වෙන සියලු මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ද ඔවුන්ගේ යෝජනා අතර වනවා.

SendShareShare
Previous Post

මන්ත්‍රීවරු ආරක්ෂා කරගන්න SI කෙනෙක් යටතේ හැම මන්ත්‍රී කෙනෙකුටම පොලිසියේ 6 දෙනෙක්!

Next Post

රනිල්ට සහාය අරන් දෙන්න හෙට ජනපති මැදුරේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මහින්ද-බැසිල්-නාමල් එයි?

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper