පොහොට්ටුවේ නියෝජිතයන් වන චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් අමාත්‍ය ධූර බාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත.
වික්‍රමසිංහ මහතා අගමැති ධූරය බාරගැනීමෙන් පසු ඇමැතිකම් සදහා බොහෝ දෙනාට ආරාධනා කොට ඇති අතර එහිදී මේ තිදෙනා එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.











