අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අර්බූදයට විසදුම් ඉදිරිපත් කරමින් මහජන පුස්තකාලයේ පැවැති රැස්වීමට පළමු වතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කිරීමට පියවර ගෙන තිබේ.
එම ආරාධනාව පිළිගනිමින් විපක්ෂනායකවරයා එම රැස්වීමට එක්වීමට පියවර ගෙන තිබිණ.
ඊට දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මහතාද එක්ව සිටියේය.


















