• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එජාපය ‌බේරගන්න මහනාහිමිවරුන් කරුගෙන් ප්‍රතිඥාවක් ගනී

December 4, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
එජාපය ‌බේරගන්න මහනාහිමිවරුන් කරුගෙන් ප්‍රතිඥාවක් ගනී
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂය දැනට වැටී ඇති අර්බුදයෙන් ‌ගොඩගැනීම සදහා හට වහාම මැදිහත් වන ‌ලෙසට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් කතානායක කරු ජයසූරිය මහතා‌ගෙන් ප්‍රතිඥාවක් ලබාගෙන තිබේ.

අද (04) දින මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට ගිය කතානායක කරු ජයසූරිය මහතාගෙන් මහනාහිමිවරුන් ‌මෙසේ ප්‍රතිඥාවක් ලබා ‌ගෙන ඇත.

ඒ් අනුව මහනාහිමිවරුන් ‌පෙන්වා දී ඇත්තේ පක්ෂයේ වැඩි වගකීමක් ‌ගෙන පක්ෂය තුළ සමඟිය, එකමුතු බව හා විනය ඇති කිරීමට දායකත්වය ලබා ‌දෙන ‌ලෙසකි.

එහිදී දැනට තමන්ට යම් යම් සීමා පවතින බව ‌පෙන්වා දී ඇති ජයසූරිය මහතා ඉදිරියේදී තමන් පක්ෂය ‌වෙනුවෙන් වන සිය වගකීම ඉටු කිරීමට සූදානම් බවද මහනාහිමිවරුන් ‌වෙත දැනුම් දී තිබේ.

කතානායකවරයා හා මහනාහිමිවරුන් අතර සිදුවීමට නියමිතව තිබූ ‌මෙම හමුව පළමුවරට රටට අනාවරණය කිරීමට අපි ඊ‌යේ (03) දිනයේ පියවර ගත්තෙමු.

SendShareShare
Previous Post

Easy බජට් එකෙන් යුරෝපයට සවාරියක්

Next Post

පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාව සම්මාන 8කින් පිදුම් ලබයි

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper