අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සහ නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් කතානායකවරයා වැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
විපක්ෂනායකවරයා ඒ පිළිබදව දිගින් දිගටම විමසද්දී කතානායකවරයා කියා සිටියේ හෙට දිනයේදී නියෝජ්‍ය කතානායක ධූරය සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි බවකි.










