• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න ඇත්ත! අන්තර්වාර වෙනුවට නම වෙනස් කරලා! දැන් එන්නේ ජාතික එකඟතා ආණ්ඩුවක්! ඔක්කොම එකඟ වෙලා! අගමැති කවුද ඇමැතිවරු කවුද කියලා සාකච්ජා වෙලා නෑ! EXCLUSIVE

May 2, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
බැසිල්-විමල්-ගම්මන්පිල-වාසුලා ජනාධිපති සමග එකට වාඩිවෙයි! සාකච්ජාව ඔන්න දැන් පටන් ගත්තා! අපිට මතක් වෙන්නේ රන්ජන් කියපු දේ! උන් ඔක්කොම යාලුවෝ මල්ලි!
Share on WhatsAppShare on Facebook

අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පොහොට්ටුවේ හා ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමේ සාකච්ජාවේදී ජාතික එකඟතා ආණ්ඩුවක් බිහි කිරීම සම්බන්ධයෙන් එකගතාවක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

එම සාකච්ජාවට ජනාධිපතිවරයාට අමතරව පොහොට්ටුව පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, සංජීව එදිරිමාන්න, සාගර කාරියවසම් යන මහත්වරුන් සහභාගී වී ඇති අතර ස්වාධීන කණ්ඩායමේ පාර්ශ්වය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරුන් එක්ව සිටි බව දැනගන්නට තිබේ.

මීට පෙර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව තිබුණද මෙම සාකච්ජාවේදී එය ජාතික එකගතා ආණ්ඩුවක් යනුවෙන් වෙනස් කොට තිබේ.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ කුමන නමකින් බිහි කළද එය පොහොට්ටු පක්ෂයේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බවකි.

කෙසේවෙතත් නව ආණ්ඩුවේ අගමැතිවරයා කව්රුන්ද හෝ ඇමැතිවරු කව්රුන්ද හෝ එහි සංයුතිය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් කිසිවක් සාකච්ජා වී නොමැති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

කැරලි මර්දනය කඩා පනී! ගෝල්ෆේස් අරගල භූමිය උණුසුම් වෙයි! (VIDEO)

Next Post

බජව්වක් නෙමෙයි විරෝධයක්! සොඳුරු විරෝධයක්! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහල්ගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවමත් ආහාර හෝ ජලය ලබා නොගන්නා බව ඔහුගේ බිරිඳ මනෝරි...

Read more
සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper