• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තොණ්ඩමන් පවුල රාජපක්ෂලා එක්ක අවුරුදු 15ක් තිබ්බ සම්බන්ධය නවත්වයි! ජීවන් තොණ්ඩමන් මැයි රැලියේදී ජනතාව ඉදිරියේ ‌විශේෂ ප්‍රකාශයක් කරයි!

May 1, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
තොණ්ඩමන් පවුල රාජපක්ෂලා එක්ක අවුරුදු 15ක් තිබ්බ සම්බන්ධය නවත්වයි! ජීවන් තොණ්ඩමන් මැයි රැලියේදී ජනතාව ඉදිරියේ ‌විශේෂ ප්‍රකාශයක් කරයි!
Share on WhatsAppShare on Facebook

ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දරන්න අවශ්‍යතාවයක් නොමැති නිසා රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට ලංකා කම්කරු කොන්ග්‍රසය තිරණය කල බව පක්ෂ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් පවසනවා.

අද (01) දිනට යෙදි ඇති ජාත්‍යන්තර කම්කරු දින උත්සවයේදී තම පක්ෂයේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

“අපිත් ඔබත් මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පුර්ණ විශ්වාසයක් තබලා තමයි කටයුතු කරේ. නමුත් එම විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන්ම බිද වැටිලා තියෙද්දි අපි කොහොමද රජයට සහයෝගය දක්වන්නේ? වරදක් කරාම එයට සමාව ලබාදෙන්න පුළුවන් , එම වරදම අවස්තා කිහිපයකදි සිදු කරනවා නම් එවාට සමාව දෙන්නේ කොහොමද?අද සමහරුන් අපිට විවේචනය කරනවා , අපි මේ රජය පත් කරන්න කටයුතු කරපු අය කියලා.විවේචන කර කර ඉදලා වැඩක් නැ , අපි සියළු දෙනා එකට එකතු වෙලා කටයුතු කලොත් තමයි වතුකරයේ ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදෙන්න පුළුවන්” යැයි නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ඔහු කියා සිටියේ රාජපක්ෂලා සමග පැවති වසර 15ක සම්බන්ධය අද දින සිට නැවැත්වීමට පියවර ගන්නා බවකි.

SendShareShare
Previous Post

දරුවට දෙන්න බෙහෙත් නෑ කියලා ෆේස්බුක් දාපු අම්මටයි තාත්තටයි පොහොට්ටු මන්ත්‍රී මිලාන්ගේ මල්ලි ඇවිත් පහර දීලා!

Next Post

නියෝජ්‍ය කතානායකකමට නම් 2ක්! පොහොට්ටුවෙන් ඩිලාන්! විපක්ෂයෙන් සුදර්ශනී! බදාදා ආණ්ඩුවට තීරණාත්මකයි!

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper