වත්මන් ජනාධිපතිවරයා මහානාහිමිවරුන් පවා රැවටීමට ලක් කළ බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ සදහන් කර සිටියහ.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා බොරු කළ බවත් උන්වහන්සේ සදහන් කර සිටියහ.
ADVERTISEMENT
වත්මන් රාජපක්ෂ පාලනය රටේ සියලු දෑ විනාශ කළ බවද උන්වහන්සේ අවධාරණය කළහ.
ඊයේ දින සංඝ සම්මුතියට එක්වෙමින් උන්වහන්සේ මේ බව පෙන්වා දුන්හ.