2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී විදෙස්ගත ලාංකිකයන් සිය අතින් වියදම් කරගෙන ලංකාවට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දුන්හ.
එදා ඔවුන් රණ ගී ගයමින්, දේශප්‍රේමී ගී ගයමින් ගුවන් යානාවල නැගී එන ආකාරය මාධ්‍ය ඔස්සේ පෙන්වනු ලැබීය.
නමුත් අද ජනතාව ලංකාවට එන විට ඒ දේශප්‍රේමී ගී ගයන්නේ නැත.
අද ගයන ගී මොනවාදැයි බලන්න මේ කෙටි වීඩියෝව හොදටම ප්‍රමාණවත්ය.










