තරුණයන් විසින් වත්මන් අරගලය ආරම්භ කළේ ඩලස් අලහප්පෙරුම මහතා අගමැති කරවීම සදහාදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා අරගලකරුවන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී තරුණයන් කෑ ගසමින් කියා සිටියේ එසේ නොවන බවකි.
ඔවුන් කියා සිටියේ ගෝඨාභය සහ රාජපක්ෂවරු ගෙදර යා යුතු බවකි.