• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අන්තර්වාර පාලනය හබක්! ජනපති මැදුරේ ගාලගෝට්ටියක්! ඩලස් කුමන්ත්‍රණ කරන බවට චෝදනා! නෑ මම කුමන්ත්‍රණ කරන්නේ නෑ-ඩලස්! මම අගමැතිට අයින් වෙන්න කියලා නෑ-ජනපති! මතගැටුම් මැද මහින්ද සාකච්ජාව අවසන් කරයි! EXCLUSIVE

April 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
සහෝදරයා මහින්දට වැරදුණේ නෑ! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති මැදුරේ පැවැත්වුණු පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මහා ගාලගෝට්ටියකින් අවසන් වී ඇති බව වාර්තා වේ.

මෙහිදී පළමුවෙන්ම රටේ දැනට මතුව පවතින භාණ්ඩ හිගය ඇතුලු කරුණු ගණනාවක් පිළිබදව සාකච්ජා වී ඇති අතර පසුව අන්තර්වාර ආණ්ඩුව පිළිබදව මුලින්ම අදහස් දැක්වීම ආරම්භ තොට ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාය.

ඒ සමගම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අරුන්දික ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශය විවේචනය කරමින් ජනවරම දුන්නේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවීමට නොවන බවත්, ජනවරම දුන්නේ පොහොට්ටුවට ආණ්ඩු කිරීමට බවත් පෙන්වා දී ඇත. එමෙන්ම අගමැතිකම ගැනීමට ඩලස් අලහප්පෙරුම මහතා කුමන්ත්‍රණය කරන බවට කියමින් කුට්ටිආරච්චි මහතා අලහප්පෙරුම මහතාටද දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන ඇත.

ඒ සමගම අදහස් ප්‍රකාශ කිරීමට නැගී සිටි අලහප්පෙරුම මහතා තමන් ශරීරයෙන් මිටි වුවද කන්දක් මෙන් ශක්තිමත් පුද්ගලයකු බවත්, තමන් අගමැතිකම ලබා ගැනීමට කුමන්ත්‍රණය නොකරන බවත් කෝපයෙන් යුතුව සදහන් කොට තිබේ.

‘මම කුමන්ත්‍රණ කරන මිනිහෙක් නෙමෙයි. මම එළිපිට කතා කරන මිනිහෙක්. එදත් මම කිව්වා ආණ්ඩුව අලුත් වෙන්න ඕන කියලා. අදත් මම කියනවා ආණ්ඩුව අලුත් විය යුතුයි කියලා. ඒක කියන්න බයවෙන්න ඕන නෑ..’ යනුවෙන් අලහප්පෙරුම මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඉන් අනතුරුව නැවතත් කතා කොට ඇති අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම ප්‍රශ්නය පවුලේ ප්‍රශ්නයක් බවත්, එය පවුල තුළම විසදාගත යුතු බවත් සදහන් කොට ඇත.

අරුන්ධිකගේ එම ප්‍රකාශයෙන් කෝපයට පත්ව ඇති නාමල් රාජපක්ෂ මහතා මෙතැන පවුල් කතා අනවශ්‍ය බවත්, අරුන්දික තමන් සමග එකක් පවසා මෙතැන ඇවිත් තවත් එකක් කියන බවද සදහන් කොට ඇත.

ඉන් අනතුරුව අදහස් දැක්වීම ආරම්භ‌ කොට ඇත්තේ අගමැතිවරයාය. ඩලස් පිළිබද අදහස් දක්වමින් අගමැතිවරයා කියා ඇත්තේ ‘ඩලස් කියන්නේ මම එදා ඉදන්ම දන්න කෙනෙක්. එයා අපිට එහෙම කරන කෙනෙක් නෙමෙයි. මමයි ඩලස්ව දේශපාලනයට අරගෙන ආවේ. ඒ හින්දා ඩලස් කියන්නේ පිටිපස්සෙන් ඉදන් පිහියෙන් අනින කෙනෙක් කියලා මම හිතන්නේ නෑ…’ යනුවෙනි.

මේ පිරිසට අමතරව අගමැතිවරයාට හිතවත් ලෙස සැලකෙන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලු කණ්ඩායමක්ද අන්තර්වාර ආණ්ඩුවට එරෙහිව මෙහිදී දැඩිව අදහස් දැක්වීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා තමන් කිසිවිටෙක අගමැතිවරයාට තනතුරින් ඉවත් වන ලෙස දැනුම් දී නොමැති බව සදහන් කොට තිබේ.

‘මම කොයිවෙලාවකවත් අගමැතිතුමාට තනතුරෙන් ඉවත් වෙන්න කියලා නෑ.මේ ඔක්කොටම වඩා මට මගේ සහෝදරයා ලොකුයි. ඒ නිසා 113 ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් 113 අරන් එන ඕන කෙනකුට අගමැතිකම දෙන්න මට සිද්ධ වෙනවා…’ යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී අගමැතිවරයාද පවසා ඇත්තේ තමන්ට 113ක මන්ත්‍රී බහුතරයක් ඇතැයි කියාය.

කෙසේවෙතත් මෙම ප්‍රකාශයෙන් අනතුරුව විවිධ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට යාම හේතුවෙන් නැවත වතාවක් රැස්වීම උණුසුම් වී ඇති අතර පසුව අගමැතිවරයා මැදිහත්ව සාකච්ජාව අවසන් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

වාසු ආයෙත් ගුටි කයි! දොස්තර කෙනෙක් ළඟට යවලා වාසුගෙ ඔළුව පරීක්ෂා කරන්න ඕනේ! මුලු සන්ධානය වෙනුවෙන් සජිත් හරි තීන්දුව ගත්තා! (VIDEO)

Next Post

විරෝධතාකරුවන්ට ගැසූ රිදීමාලියද්ද සභාපතිට මිනිස්සු පන්න පන්නා ගහයි! පොලිසියටවත් බේරගන්න බැරිවෙයි! පාය ගාණක් සභාව ඇතුළේ හැංගිලා ඉඳියි! (VIDEO)

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.