අද සමගි ජන බල පා ගමනේ තුන්වන දිනයය.
පා ගමන අද දිනයේ ගලිගමුවේ සිට දංඔවිට දක්වා පැමිණීමට නියමිතය.
කෙසේවෙතත් මෙම පාගමන අතරතුරදී ලැබුණු කෙටි විරාමයකදී එහි සංවිධායකවරයකු වූ හරීන් ප්‍රනාන්දු මහතා ජනතාව සමග ගීත ගායනා කරනු දැකගන්නට ලැබිණ.
පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.










