• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් සජබෙ සැලූන් දොර අරී! එක්කො ගෝල්ෆේස් එකේ අරගල කරන මිනිස්සුන්ගේ පැත්තෙ හිටගන්න! නැත්නම් අර හොර හැත්තත් එක්ක ගිහින් හිටගන්න! හැබැයි එකක් කියන්නම්! රට කාපු හොර හැත්ත ගාවට යන උන්ට ආයෙත් සජබෙට එන්න බෑ! ඒ සැලූන් දොර මම වහනවා! මහාජනකායකගේ ඔල්වරසන් මැද සජිත් මාර කතාවක් කියයි! (VIDEO)

April 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් සජබෙ සැලූන් දොර අරී! එක්කො ගෝල්ෆේස් එකේ අරගල කරන මිනිස්සුන්ගේ පැත්තෙ හිටගන්න! නැත්නම් අර හොර හැත්තත් එක්ක ගිහින් හිටගන්න! හැබැයි එකක් කියන්නම්! රට කාපු හොර හැත්ත ගාවට යන උන්ට ආයෙත් සජබෙට එන්න බෑ! ඒ සැලූන් දොර මම වහනවා! මහාජනකායකගේ ඔල්වරසන් මැද සජිත් මාර කතාවක් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

69 ලක්ෂයක්, 68 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ 145කට වැඩි බලයක් සහ 2/3ක බලයක් ලබා දීලා ඒ නිර්මාණය කරපු ඒ ආණ්ඩුව රට වට්ටලා තිබෙන මොහොතක ඒ හොර හැත්තත් එක්ක අපේ කිසිම ඩීල් එකක් නෑ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ජාත්‍යන්තර කපුටු දිනය වන අතර අනෙක්  හොර කපුටගෙන් පෝෂණය වුණු, පංගුව ගත්තු බැසිල් රාජපක්ෂයේ සෙරෙප්පු සුප් බීපු කණ්ඩායම් තමන්ට සහ සමගි ජනබලවේගයට  හොර හැත්තත් එක්ක ඩීල් දානවායැයි චෝදනා කරන බවත් රට කාපු හොර හැත්තත් එක්ක සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය හෝ සජිත් ප්‍රේමදාසගේ ඩීල් දමන්නේ නැති බවත් ඒ මහතා පැවසීය. 

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද දෙවැනි දිනයට මාවනැල්ලෙන් ආරම්භ විය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටී.

“මිත්‍රවරුනි, කොහොමද අපි ආණ්ඩුව එක්ක ඩීල් දාන්නේ. ම මේ රටේ තරුණ පරපුර කිසිම දේශපාලන අතකොලුවක් නැතිව  ලක්ෂ ගණනින් ජීවිත පරිත්‍යාග කරලා අර ගාලුමුවදොර සටන කරනකොට මේ හොර හැත්තත් එක්ක අපි ඩීල් දානවද? මොන විහිළුවක්ද? මිත්‍රවරුනි, මේගොල්ලො මේ කියන්නෙ ආණ්ඩුව ඇතුලෙ තියෙන අර්බුදය. කොටසක් ජනාධිපතිට යන්න කියනවා. අනිත් අය කියනවා අගමැතිතුමෝ ඉන්න. තව කොටසක් කියනවා ජනාධිපති ඉන්න. අගමැති යන්න කියලා. මේ හොර හැත්ත තුළ තියෙන මේ හොර වංචනික ඇන්දවීමට ඒ හොරකමට අපි දායක නොවෙනකොට හදනවා අපිටත් ඩීල් තියෙනවලු. අපිට ඩීල් තියෙන්නේ මහපොළොවට පය ගහලා ජීවත් වෙන ලක්ෂ 220ක් වූ පොදු ජනතාවත් එක්ක මිස මේ හොරු එක්ක නොවේ” යයිද හා විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

රටම යන්න කියද්දී ගෝඨා යන්නෙත් නැතිනම් මහින්ද යන්නෙත් නැතිනම් යවන හැටි මෙන්න! පාර්ලිමේන්තුව ඇතුළෙන් වෙනස කරන්න පුලුවන් ක්‍රමය හිටපු අගවිනිසුරු ‘මව්රට’ට විග්‍රහ කරයි! EXCLUSIVE

Next Post

අද පොහොට්ටුවේ නගරාධිපතිවරු-සභාපතිවරු අරලියගහ මැදුරට එයි! මහින්දට ඉන්න කියයි! පා ගමනින් ගිහින් ගෝඨාට කියන්න ලෑස්ති වෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.