ලංකාවේ ප්‍රධානම සමාගමක් වන කීල්ස් සමාගමද ගෝල්ෆේස් අරගලයට සුබ පතමින් නිවේදනයක් නිකුත් කොට ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ වගකිවයුත්තන් මේ සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගත යුතු බවකි.
මීට පෙර ලංකාවේ ප්‍රධානම සමාගම් වන මාස් සහ හේමාස් සමාගම්ද අරගලයට සුබ පතා නිවේදන නිකුත් කර තිබිණ.









