ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී සාමකාමී ජන අරගලයට සහාය පළ කිරීම පිණිස අද දිනයේ හේමාස් ව්‍යාපාරයේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන අබ්බාස් එසෆලි මහතා පැමිණීයේය.
ඒ මහතා කියා සිටියේ පවතින දේශපාලන ක්‍රමයට ජනතාව අප්‍රසාදය පළ කොට ඇති බවත්, තරුණයන්ට දූෂණයෙන් තොර අලුත් ක්‍රමයක් අවශ්‍ය බවය.










