අද දිනයේද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම අද දිනයේදීත් මාර්ග වසා ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාර රැසක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාජාංගණය, කොටදෙණියාව, බලපිටිය, දඹුල්ල, පානදුර, තංගල්ල ඇතුලු ප්‍රදේශ රැසක අද උදෑසන සිටම උද්ඝෝෂණ ආරම්භ වී ඇති අතර ඒ හේතුවෙන් අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක්ද මතුව ඇත.










