මීට මාස 6කට පෙර එනම් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ 2021 අයවැය අවසන් කතාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සිදු කළ පාර්ලිමේන්තු කතාව අදටත් වලංගුය.
අද මතුව ඇති උග්‍ර ඩොලර් ප්‍රශ්නය මතුවන ව 2021දී හෂීම් මහතා පෙන්වා දුන්නේ මෙසේය.
එදා හෂීම් මන්ත්‍රීවරයා කළ එම කතාව මෙසේය.










