• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළමු වරට පාර්ලිමේන්තු ඇවිත් කෙළින්ම කැබිනට් මණ්ඩලයට ගිය කව්ද මේ ප්‍රමිත බණ්ඩාර?

April 18, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පළමු වරට පාර්ලිමේන්තු ඇවිත් කෙළින්ම කැබිනට් මණ්ඩලයට ගිය කව්ද මේ ප්‍රමිත බණ්ඩාර?
Share on WhatsAppShare on Facebook

අද දිව්රුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණ.

ඉන් එකක් වනුයේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාටද කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවීමය.

එහි ඇති විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාවේදීම කැබිනට් වරම් හිමිකර ගැනීමට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සමත් වීමය.

මේ අයුරින්ම පළමු වතාවට පාර්ලිමේන්තු පැමිණ මහාචාර්ය චන්න ජයසුමන සහ නාලක ගොඩහේවා යන මහත්වරුන්ටද කැබිනට් අමාත්‍ය ධූර හිමි වුවද ඔවුන් දෙදෙනාම පසුගිය කාලයේ රාජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කර තිබූ අය වූහ.

එසේ නම් ප්‍රමිතට මේ අයුරින් පළමු වතාවෙන්ම කැබිනට් ඇමැතිකමක් දැරීමට ඇති සුදුසුකම් මොනවාද?

ප්‍රමිත සිය මූලික අධ්‍යාපනය ලැබූවේ කොළඹ 4 ශාන්ත පීතර විද්‍යාලයේ ය.

පසුව උසස් අධ්‍යාපනය සදහා Buckingham University of England වෙත ඇතුළත් වී LLB (honours) – නීතිය පිළිබඳ ගෞරව උපාධිය හදාරා පසුව ඔස්ට්‍රේලියාවේ La Trobe විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳව පශ්චාත් උපාධියද ලබාගත්තේය.

ඉන්පසු ශ්‍රි ලංකා විදේශ සේවයේ තානාපති නිලධාරියෙකු වශයෙන් සේවය කළ අතර, ඉන් අනතුරුව දෙවතාවක් මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගනිමින් මධ්‍යම පළාත් සභාවට තේරී පත්විය.

2013-2017 අතර කාලයේ මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා, තරුණ, වනිතා කටයුතු, ග්‍රාම සංවර්ධන සහ කර්මාන්ත ආමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර දේශපාලන තීන්දුවක් මත 2017 වසරේදී සිය ආමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කළේය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ප්‍රමිත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ඉන් අනතුරුවය.

SendShareShare
Previous Post

අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

Next Post

අරගලය විසින් රට අලුත් කරමින් පවතී! කතෝලික සහ මුස්ලිම් පූජකවරුන් එකම වේදිකාවක සිට පාස්කු ප්‍රහාරයේ සැමරුම සිදු කරන හැටි නරඹන්න! (VIDEO)

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.