දිනපතාම පාහේ ගෝල්ෆේස් අරගල භූමියට විවිධ පුද්ගලයෝ එක්වෙති.
කලාකරුවෝ, ක්‍රීඩකයෝ, ආගමික නායකයන් ඉන් ප්‍රධානය.
එසේ පැමිණි ප්‍රකට කලාකරුවකු වන රොඩ්නි වර්ණකුල ජනතාව ඉදිරියේ අරගල ගීතය ගයද්දී ජනතාව ඊට ඔල්වරසන් දෙනු දැකගන්නට ලැබිණ.

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.