මහබැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සැපට සිටින බවත්, අනෙකුත් අය හොරකම් කළ ධනය විදෙස් රටවල ආයෝජනය කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
අද බේරුවලින් ආරම්භ වූ පාගමනට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
කොල්ලුපිටියේ අය හොරකම් කළ ධනය පමණක් නොව මැදමුලනෛ් අය හොරා කෑ ධනයද යළි රටට ගෙන ආ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.










