• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම නවත්වන්න ව්‍යවස්ථාවෙන්ම බලගතු ‘දූෂණ විරෝධී ආයතනයක්’ එයි! මීට පස්සෙ දේශපාලකයන් හොරු එක්ක ඩීල් දාලා හමාරයි! (VIDEO & PHOTOS)

April 15, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
හොරකම නවත්වන්න ව්‍යවස්ථාවෙන්ම බලගතු ‘දූෂණ විරෝධී ආයතනයක්’ එයි! මීට පස්සෙ දේශපාලකයන් හොරු එක්ක ඩීල් දාලා හමාරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

දූෂණ මර්දනය උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ස්ථාපිත බලවත් ශක්ති සම්පන්න “දූෂණ විරෝධී ආයතනයක්” පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සාමාන්‍යයෙන් සිදු වෙමින් තිබෙන්නේ බලය ලබා ගත්තාට පසු ඩීල් දැමීමත් සොරුන්, වංචාකරුවන් සමග ගණුදෙනු කිරීමත් බව පැවසූ විපක්ෂ නායකතුමා හොරුන් ජාවාරම්කරුවන් සමග දේශපාලඥයන් සිදුකරන ගනුදෙනු වලට තිත තැබිය යුතු යැයිද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ජන සුවය ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව, අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයේ ජීවත්වන අගහිඟකම්වලින් පිරි පවුල් නවසීයක් වෙනුවෙන් වියළි සලාක ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනක් අද (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ පානම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී ය.

රුපියල් ලක්ෂ දාහත හමාර ක් වටිනා වියළි ආහාර සළාක එහිදී පරිත්‍යාග කරනු ලැබීය.

බලය ලබා ගන්නාතෙක් හොරු අල්ලන සටන් පාඨය වේදිකාවල මුර ගෑවද, බලය ලබා ගත්තාට පසු රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාවගේ බලාපොරොත්තු සහමුලින් අමතක කිරීම මෙතෙක් සිදු වූ ක්‍රමවේදය බව පැවසූ විපක්ෂ නායකතුමා යාලුකම් හෝ හිතවත්කම් වලට රටේ ජනවරම පාවා දිය නොහැකි බවද පැවසීය.

දූෂණවලට වැට බැඳීම අණපනත්වලට සීමා නොකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා දූෂණ වලට වැට බැඳීම වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

මේ තරමට රට පුරා පෝලිම් බිහිව ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාවත්, ඩොලර් පිටින් හොරා කෑමත් නිසා බව පැවසූ විපක්ෂ නායකතුමා පැන්ඩෝරා පත්‍රිකා හරහා ඒ හොරකම්වල තරම එළිවී ඇතැයිද පැවසීය.

නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා මේ මුදල් උපයා ඇත්තේ අයථා ලෙස බව පැවසූ විපක්ෂ නායකතුමා මේ අමුඅමුවේ සිදු කළ හොරකමට දඬුවම් ලබා දිය යුතු යැයි ද පැවසීය.

සොරාකන ලද ඩොලර් රටට ලැබෙනවා නම් මේ රටේ ජනතාව පෝලිමේ සිටිය යුතු නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ සොරකම් සහ දූෂණ සංස්කෘතිය මුලිනුපුටා දැමිය යුතු බවද පැවසීය.

SendShareShare
Previous Post

හෙට 5ට ජනපති-හිටපු ඇමැතිවරු හමුවක්! ඇමැතිකම් පුරවන්න සියල්ල ලෑස්තියි! තරුණ මන්ත්‍රීවරුන්ට ‌වැඩි අවස්ථාවක්!

Next Post

ආණ්ඩුවෙන් ‘ජෑමර්’ සවි කරද්දී ප්‍රධාන සමාගමකින් ගෝඨාගෝගමට 4G කුළුණක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.