වත්මන් අරගලය නිර්පාක්ෂික අරගලයක් බවත්, ඊට පාට එකතු කිරීමට නොයන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අලුත් අවුරුද්දට රන්ජන් රාමනායක මහතාගේ සුවදුන් විමසීමට ගගිය අවස්ථාවෙන් අනතුරුවය.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.