ආණ්ඩුවට ඩොලරය පහත හෙළීමට නොහැකි වී ඇති බවත්, තමන්ට දෙන්නේ නම් ඩොලරය පහත හෙළීමට අවශ්‍ය සැලසුම් තමන් සතුව ඇති බවත් ප්‍රකට ව්‍යාපාරික, හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ සදහා මාස 3ක, 6ක, 9ක සැලසුම් තමන් සතුව ඇති බවකි.










