අද පස්වරුවේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මල්වතු මහාවිහාරයේදී එක්රැස්ව රටේ දැනට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.
මෙහිදී ආණ්ඩුව සහ වත්මන් අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට උන්වහන්සේලා සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.










