අලුත උපන් බිළිඳුන්, ළදරුවන් සහ දරුවන්ගේ වාතාශ්‍රය සඳහා අවශ්‍ය Endotracheal (ETT) නල නොමැතිකම හේතුවෙන් රටේ සියලුම ළමා රෝග විශේෂඥයින් මහත් අසීරුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.
පවතින උග්‍ර ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවද දැනගන්නට තිබේ.