පාස්කු ප්‍රහාරයට එළඹෙන 21 වැනි දිනට වසර 3කි.
නමුත් තවමත් එහි මහමොළකරුවා කවුරුන්ද යන්න රටට අනාවරණය වී නැත.
පාස්කු ප්‍රහාරය මුල්කරගෙන කීර්ත පැස්කුවල්, රෝෂාන් ප්‍රනාන්දු, චන්දන ලියනාරච්චි, සංගීත් විජේසූරිය, සුරේන්ද්‍ර පෙරේරා ඇතුලු ජනප්‍රිය කලාකරුවන් රැසක් ගීතයක් නිර්මාණය කොට තිබේ.
එය නම් කොට ඇත්තේ ‘අහිංසකයන් මරා ඔබේ ජය ලැබුණාද…!’ යනුවෙනි.










