ජනාධිපතිවරයා ඉවත් කිරීම සදහා ආරම්භ කළ අරගලය නොනවත්වන ලෙසත්, ලක්ෂයක ජනතාවක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වාඩි වී දිගටම විරෝධය පළ කිරීමට කටයුතු කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










