හමුදා නිල ඇදුම් සහිතව අවි ආයුධ රැගෙන දියත උයන ආසන්නයේ පැවැති උද්ඝෝෂණය අතරට පැමිණි අංක තහඩු නැති යුද හමුදා යතුරුපැදි සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද සිය අදහස් ප්‍රකාශ කිරීඹට පියවර ගත්තේය.
එහිදී ෆොන්සේකා මහතා කියා සිටියේ ඒ අයුරින් හමුදා සාමාජිතයන් පැමිණීම පිළිගත නොහැකි බවත්, එසේම පොලිස් නිලධාරීන් හැසිරුණු ආකාරය පවා පිළිගත නොහැකි බවත්ය.
ඒ හෙයින් ඔවුන් සියලු දෙනාටත් පොලිස්පතිවරයා එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යතු බව ඒ මහතා සදහන් කර සිටියේය.










