• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ බංකු කොල්ලයට සම්බන්ධ අයට ආණ්ඩුවේ ඇමතිකම් දෙන්නේ නෑ! ජනාධිපතිගෙන් මන්ත්‍රීවරුන්ට සහතිකයක්!

April 4, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
මහ බංකු කොල්ලයට සම්බන්ධ අයට ආණ්ඩුවේ ඇමතිකම් දෙන්නේ නෑ! ජනාධිපතිගෙන් මන්ත්‍රීවරුන්ට සහතිකයක්!
Share on WhatsAppShare on Facebook

යහපාලන රජයේ සිදුවූ දැවන්ත මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ වූ කිසිවකු තම රජයට සම්බන්ධ කරගැනීමට හෝ ඔවුන් සමග හවුල් ආණ්ඩුවකට යෑමට කටයුතු නොකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහතිකයක් දී ඇත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සහතිකය ලබා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවේ අමැතිකමක් ලබා දීමට යන කටකතාවක් පිලබද මන්තීවරු ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

රනිල් වික්‍රමසිංහ මහතාට ඇමැතිකමක් සදහා කිසිදු ආරාධනාවක් නොකල බවත් එය කිසිසේත්ම සිදු නොවන බවටත් එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේය

SendShareShare
Previous Post

පොහොර සහනාධාරය ‌ආපහු දෙනවා! ජනාධිපති පොහොට්ටු මන්ත්‍රිවරුන්ට පොරොන්දු වෙයි!

Next Post

ජනාධිපතිතුමා  කැඳවු මන්ත්‍රී රැස්වීමට පක්ෂ එකොළහේ මන්ත්‍රීවරුන් නැතිව  ශ්‍රීලනිපය එයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper