රුපියල් ලක්ෂ 200 ක වියදම්න් නාවලපිටිය ඉදිකරන ලද ඇවිදින මංතීරුව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඊයේ විවෘත කරන ලදී. ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කොට තිබිණ.