ජනාධිපතිවරයා විසින් කැදවූ හදිසි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සහභාගී නොවීමට ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කොට ඇත.
ඒ අනුව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන රැස්වීමට ඔවුන් සහභාගී නොවනු ඇත.











