දේශපාලන හිතවත්කම් මත ඉකුත් සමයේ පත්කරන ලද සියලුම තානාපතිවරුන් යළි මෙරටට කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.
ඒ අනුව දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම ඒ සියලු දෙනා යළි මෙරටට පැමිණිය යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කොට ඇති බව දැනගනන්ට ඇත.
විදේශ සේවයේ පලපුරුද්දක් ඇති සුදුසු නිලධාරීන් ඒ සදහා පත්කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.










