• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාවික හමුදාව එපා! උතුරු මුහුදට අතුරු හමුදාවක්! ඉන්දියාව අලුත් යෝජනාවක් අරන් එයි!

March 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් ඉන්දියාවෙන් උදව් ගනී! තෙල් ගන්න බිලියනයක්! ඩොලර් මිලියන 500ක ණයක්! ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්! ‌දාපු කොන්දේසි මෙන්න!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වන ඉන්දීය සිවිල් ධීවරයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික හමුදාව වෙනුවට , අතුරු හමුදා යෙදවිය යුතු බවට ඉන්දියාව ඉල්ලීමක් කර ඇති බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිවේදනයක් උපුටා දක්වන ද හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. .

මෙම ඉල්ලීම කර තිබෙන්නේ, ඉකුත් සිකුරාදා පැවැති ධීවර කටයුතු පිළිබඳ ඉන්දු – ලංකා ද්විපාර්ශවීය ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ පස්වෙනි රැස්විමේදී ය.

රැස්වීමට එක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානත්වය උසුලා තිබෙන්නේ , ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක මහත්මියයි.

ඉන්දියාව වෙනුවෙන් එරට ධීවර ලේකම් ජතින්ද්‍රනාත් ස්වායින් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

සාගර නීතියට අදාළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වගන්තිවලට අනුකූලව ධීවරයින් පිළිබද ගැටලුවලදී මානුෂීයවාදී ලෙස ක්‍රියාකිරිමේ වැදගත්කම ඉන්දියාව අවධාරණය කර තිබේ.

එහිදී දෙරට එකඟ වී ඇත්තේ , ධීවරයින් සම්බන්ධ ගැටලුවලදී බලය ක්‍රියාවේ යෙදවීම කිසිදු අයුරකින් සාධාරණීකරණය නොකර සියලු ධීවරයින්ට මානුෂවාදී ලෙස සැලකීමටයි.

තමිල්නාඩු ධීවර යාත්‍රා අනුගමනය කරන පන්න ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙම රැස්වීමේදි වැඩි අවධානයක් යොමු කර ඇති බව කොළඹ ඉන්දිය මහකොසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් ය

එහිදි ශ්‍රී ලංකාව පෙන්වා දී ඇත්තේ දෙරටේ ධීවරයින්ගේ ජීවනෝපාය මාර්ග ඇන හිටීම වළකාලමින් වඩාත් ඵළදායී ලෙස ධීවර කර්මාන්තය සිදු කිරීම සඳහා දෙරට එක්ව පියවර ගත යුතු බවටයි.

තම ධීවරයින් සඳහා අධ්‍යාපන , මූල්‍ය පහසුකම් සැපයීම මෙන්ම තිරසර පන්න ක්‍රම සඳහා යොමුවීමට මාර්ගෝපදේශ ලබා දී ඇති බවට ඉන්දියාව මෙහිදි ශ්‍රී ලංකාවට සහතික වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ධිවරයින්ගේ අධ්‍යාපන , මූල්‍ය සහය මෙන්ම මාර්ගෝපදේශ සැපයීමට ඉන්දියාව සහතික වී තිබේ.

ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වන ඉන්දීය සිවිල් ධීවරයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික හමුදාව වෙනුවට , අතුරු හමුදා යෙදවිය යතු බවට ද ඉන්දියාව යෝජනා කර ඇද්දැයි අප ධීවර අමාත්‍යංශ ලේකම් ආර් එම් අයි රත්නායක මහත්මියගෙන් විමසීමක් කළේ ය.

ඇය පැවසුවේ එවැනි යෝජනාවක් සිදු නොවූ බවයි. (News 1st)

SendShareShare
Previous Post

රටට නව ආරම්භයක් දීමට කාදිනල් හිමි සූදානම් වෙයි!

Next Post

ළිං ජලයෙන් පහන් දැල්වුණු දේව හාස්කම…

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.