• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF එකෙන් පිටු 94ක ලියුමක් එවලා! ආණ්ඩුව 1 පිටුවකින් උත්තර යවලා! (VIDEO)

March 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
IMF එකෙන් පිටු 94ක ලියුමක් එවලා! ආණ්ඩුව 1 පිටුවකින් උත්තර යවලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව ඉතාමත්ම හරවත් දීර්ඝ පිටු 94ක වාර්තාවක් එළි දක්වා ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුව අදාළ වාර්තාවට ප්‍රතිඋත්තර තනි කොළයකින් යවා ඇතැයි පැවසීය.

රට ගොඩනැගීම සහ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන දැනුම බුද්ධියේ තරම එයින් හොඳ හැටි ඔප්පු වන බව පැවසූ විපක්ෂ නායකතුමා රාජතාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධව ආණ්ඩුව ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයක බව ද පැවසීය.

ගොවිතැනේ දී වුව මිත්‍යාවට වඩා විද්‍යාවට මුල්තැන දීම වැදගත් බව පැවසූ විපක්ෂ නායකතුමා, වි පර්යේෂණ ආයතනය මගින් වසර 11ක් තිස්සේ කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලය වන්නේ කාබනික පොහොර පමණක් භාවිතා කිරීමෙන් අස්වැන්න බරපතළ ලෙස අඩු විය හැකි බව යැයිද පැවැසීය.

සූරියවැව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක සුභක ප්‍රදීප් මහතා සංවිධානය කරන ලද සූරියවැව ව්‍යාපාරික හමුවට අද (27) එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව කීය.

ශ්‍රේණිගත කිරීම් තුළින් ශ්‍රී ලංකාවක් පහලට දැමීමේ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තරය හඳ හා හඳ හා ණය මුදලක් පවා ලබා ගැනීමේ හැකියාව අහිමි වී යාම බව පැවසූ විපක්ෂ නායකතුමා අද ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදුව ඇත්තේ එකී ඉරණම යැයිද පැවසීය.

ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශ්වාසනීයත්වයක් ගොඩනඟා ගැනීමට අපොහොසත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,අද වන විට ආණ්ඩුව කරන්නේ රට වෙන්දේසි කරන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම බවද පැවසීය.

ලංකාවට ඩොලර් ලබාදෙන සියලු අංශ අර මං ඒ තත්ත්වයට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ නිසා ලංකාව බරපතළ ඩොලර් අර්බුදයක ගිලී සිටින බවද පැවසීය.

SendShareShare
Previous Post

ත්‍රිත්ව-ශාන්ත තෝමස් රගර් මැච් එකේදී විනිසුරුගේ කනට ගහපු අක්කා හදුනගනී! (VIDEO)

Next Post

අවුරුද්දට ගමන් බිමන් ගියාට කමක් නෑ! ඒවා ෆේස්බුක්වල දාන්න එපා! අපරාධවලින් බේරෙන්න මහජනතාවට උපදෙසක්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper