• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට එරෙහිව ගෙවල්වලින් ඇහෙන සාප 5ක්! මොකද්ද ඒ සාප 5..? වදීද ඒ සාප 5…! (VIDEO)

March 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අධිකරණයෙන් ලබපු ‌‌ඓතිහාසික ජයග්‍රහණය සජිත් රටට දැනුම් දුන්නෙ මෙහෙමයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගෙයක් ගෙයක් ගානේ ඇහෙන්නේ මේ පාපකාරී ආණ්ඩුවට එරෙහිව සාප කිරීම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පැවසීය.

ඒ සාපය කුසගින්නෙන් දැවෙන ජනතාවගේ සාපය. ඒ සාපය දරුවන් අඩන වේදනාව දරාගන්න බැරිව දෙමව්පියෝ හෙලන සාපය. ඒ සාපය අධ්‍යාපනය අහිමි වෙච්චි දරුවන් නගන සාපය. ඒ සාපය රැකියා අහිමි වෙලා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගන්න වෙච්ච තරුණයින්ගේ සාපය. ඒ සාපය අස්වැන්න පාළු වෙච්ච කුඹුරු දිහා බලාගෙන හූල්ලන ගොවියන්ගෙන් එන සාපය යැයිද විපක්ෂ නායකතුමා පැවසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හම්බන්තොට දිසාවේ අධිකරණ සංඝනායක තිස්සමහාරාම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, තිස්සමහාරාම මැණික් රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රපති, පූජ්‍යපාද තංගල්ලේ ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිතිකොටගෙන උන් වහන්සේගේ සිත් තුල පහල වු උදාර සංකල්පයක් ප්‍රකාරව විහාරස්ථාන පරපරිශ්‍රයේ අභිනවයෙන් ධාතු මන්දිරයක් ඉදිකිරීම උදෙසා මුල් ගල් තබා වැඩ ආරම්භ කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. එම අවස්ථාවට සහභාගි වූ විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

බයක් සැකක් නැතුව පැයක් විදුලිය දෙන්න බැරි තැනට මේ රට තල්ලු වෙමින් තියෙන බව පැවසූ විපක්ෂ නායකතුමා

තව ටික දවසකින් අලුත් අවුරුද්ද ලබන බවත්, නමුත් අපේ රටේ සෞභාග්‍යයේ මාසය සමරන්න චීනෙන් හාල් ගෙන තැනට මේ රට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ ජනතාව හිරි වට්ටලා, පීඩනයේ නිර්වින්දන එන්නත් විදලා රටේ තියන දේශීය සම්පත් ටික විකුණන මෙහෙයුම මේ වෙනකොට ආණ්ඩුව පටන් අරගෙන බව පැවසූ විපක්ෂ නායකතුමා

අහසත් විකුනපු ආණ්ඩුවක් විදිහට මේ ආණ්ඩුව ඉතිහාස ගතවූ බවද කීය.

SendShareShare
Previous Post

ආයෝජන ඕන නම් තහනම අයින් කරන්න! දෙමළ සන්ධානයෙන් ආණ්ඩුවට කොන්දේසියක්! (VIDEO)

Next Post

අවුකන ප්‍රතිමාව නෙළපු ශිල්පියා සමඟ තරගයට ගෝලයා නෙළපු ප්‍රතිමාව…

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.